Athpotha for Android 1.2

Licentie: Gratis ‎Bestandsgrootte: N/A
‎Gebruikersbeoordeling: 0.0/5 - ‎0 ‎Stemmen

Over Athpotha for Android

Meer informatie over hoe u werken met uw Android-apparaat, met deze Sinhala android gids...***

Android is 's werelds toonaangevende BE voor de mobiele apparaten. Maar het nog steeds weinig schaars in Sri Lankaanse mobiele sector. Met een plotselinge stijging van de smartphone trend, nu zien we veel Android-telefoons worden gebruikt in Sri Lanka. Nu is het probleem is veel van onze gebruikers, die gebruik maken van Android-telefoons, zijn zich niet bewust over de functies van hun Android-handsets. Om dat tekort aan te pakken, zijn we Durakatana, een en enige mobiele en telecommunicatie magazine in Sri Lanka, presenteert deze waardevolle leren app aan onze Sri Lankaanse Android-gebruikers gratis.

Deze app is volledig gebouwd als een Android Sinhala gids boek of je het noemen als een Android Manual die wordt geleverd in Sinhala taal. Begint met een kleine introductie over wat Android werkelijk is, deze app leidt je door van de eerste macht op van je Android-apparaat, naar elk deel van android wereld. Met beschrijvende inhoud en geschikte afbeeldingen, u vertrouwd zijn met uw Android-apparaat zeer snel. Vanuit het geïndexeerde hoofdmenu kun je naar elk gedeelte van de gewenste gids springen. We hopen dat deze app zal machtigen beginnende gebruikers over hoe ze hun Android-handsets te gebruiken om zijn volledige potentieel.

Android Athpotha is gratis... Een echt waardevol cadeau voor Sri Lankaanse mobiele gebruikers ...

Van one & Only Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන්න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්රධාන මෙනුව මගින #3530; කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමන් කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...