Sri Lanka Driving Exam (සිංහල) 2.07

Licentie: Gratis ‎Bestandsgrootte: 11.53 MB
‎Gebruikersbeoordeling: 4.2/5 - ‎3 ‎Stemmen

Over Sri Lanka Driving Exam (සිංහල)

(ALLEEN VOOR SRI LANKAANSE RIJEXAMEN (SINHALA TAAL))

(සැ.යු: නිවැරදි පිළිතුරු update කරන ලදී.) (අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Sterren" Rate කිරීමට ට ට අ #3495 <6>;මතක නොකරන්න.) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය (2) බර වාහන රියදුරු බලපත්රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්්&3514; න&3524;ුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්රයක්රයක්" Button එක Klik op කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ර &.#3515; ව #3517;බා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි &##3538; මෙහහ#3538; &##3505; මෙŢ 3461;න්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Beste vrienden, deze app is zeer nuttig voor u om rijbewijs examen gezicht met 100% vertrouwen. Om het rijbewijs te krijgen moet willen rijexamen uitgevoerd door de afdeling van het motorverkeer in Sri Lanka gezicht. Elk papier bevat 45 vragen en de toegestane tijd is een uur. Ik denk dat dit examen papier is zeer nuttig voor u om uw kennis te verbeteren en slagen voor de Sri Lanka rijbewijs examen zeker. Dit heeft twee modi. (1) Examenmodus : Je moet het gezicht van een rijexamen papier bijna vergelijkbaar met de echte examen papier. Elke keer dat u een test in deze modus, krijgt u een ander papier dat 45 vragen die vragen willekeurig worden geselecteerd uit de database van alle mogelijke vragen in het echte examen bevat. (2) Opleidingsmodus U deze modus kiezen voor trainingsdoeleinden. U alle mogelijke vragen die er in de echte examenpapier kunnen zijn, onder ogen zien. Het kan verzekeren dat als je met succes worden geconfronteerd met deze vragen, zult u slagen voor het echte examen papier zeker dat we kunnen gegarandeerd! We zouden uw suggesties en opmerkingen voor toekomstige updates zeer op prijs stellen. Aarzel niet om commentaar te geven!