Helakuru - One Country. One App. ?? 7.7.8

Licentie: Gratis ‎Bestandsgrootte: 39.85 MB
‎Gebruikersbeoordeling: 3.7/5 - ‎44 ‎Stemmen

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත. මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස ් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ. හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි. Typen ⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූලලව #3517;නනුකූලලලලලලානුකූලලල&<3> <8>;ිජේසේකර), ඉංග්රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම ⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම Sociale ⭐ එසැණ - නවතම ප්රවෘත්ති නිකුත් වූ සැණින් Meldingen ලබාගැනී​​මේ පහසුකම ⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය ⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න) Diensten ⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව ⭐ චැනලින් - ඕනෑම වෛද්යවරයෙක #3530; ඔන්ලයින් චැනල් කරගැන 3539;මේ සේවාව ⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව Tools ⭐ අරුත් - ඉංග්රීසි වචන වල සිංහල #3524; අර්ථ සොයාගත හැකි ශබ ;්දකෝෂ පහසුකම ⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම ⭐ චිත්රණ - රූප මත සිංහල #3499; අකුරු යොදා fotobewerking කි #3540 <1> <8>;රීමේ පහසුකම Informatie ⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම ⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම ⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න! Versies - BASIC: අනුග්රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුු #3482;ම් පමණයි - PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් #3535; නොමැත, ගාස්තත #3540; සහිතයි හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න. පරිශීලක සහය 👉 http://m.me/helakuru; http://m.me/helakuru අභිමානවත් ශ්රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය: භාෂා ලංකා පුද්ගලික සමාගම 46, ගාලු පාර, කළුතර | 0342040600 https://www.bhasha.lk | [email protected] --------------- Helakuru is Sri Lanka's nummer 1 digital merk geliefd bij Sri Lankanen over de hele wereld. Het stelde Sri Lankanen in staat om Sinhala voor het eerst digitaal te schrijven en is momenteel geëvolueerd naar een Super App-platform dat meerdere digitale diensten aanbiedt via dezelfde app die het dagelijks leven van Sri Lankanen digitaal mogelijk maakt. Helakuru bedient momenteel meer dan 5 miljoen Sri Lankanen en zijn nu de leider geworden in het leveren van real-time informatie aan Sri Lankanen, evenals het enige sociale netwerkplatform dat de creatieve schrijfvaardigheden van Sinhala van Sri Lankanen laat zien. Hieronder volgen de lijst van digitale diensten aangeboden door Helakuru. Typen ⭐ Keyboard - Schrijf Sinhala (Fonetisch/Wijesekara), Engels, Tamil & Emoji ⭐ Voice Typing - Schrijf Sinhala met je stem ⭐ Word Predictions - Ondersteuning voor de voorspelling van Sinhala Sociale ⭐ Esana - Real-time News Delivery service via Notificaties ⭐ Sithalu - Sinhala Creative Writing Platform ⭐ Vaada - (Binnenkort beschikbaar) Diensten ⭐ Herladen - Online herladen voor elk netwerk ⭐ Channeling - Online Doctor channeling ⭐ Classifieds - Online advertentieverplaatsingen en -weergave Tools ⭐ Aruth - Woordenboek tussen Sinhala & Engels ⭐ Satahan - Nota nemen faciliteit ⭐ Chithrana - Sinhala Photo Editor faciliteit Informatie ⭐ Niwadu - Sri Lankaanse vakantie ⭐ Ada Dawasa - Astrologie Info & Services ⭐ Loterij - Winnende cijfers Info Wees een trotse Sri Lankaan die zich uiten en digitale diensten in Sinhala gebruikt Versies - BASIC: Advertentie ondersteund, Alleen basisfuncties, Gratis - PRO: Alle functies, geen advertenties, kosten toegepast Een trots Sri Lankaans product! 🇱🇰 Geproduceerd en op de markt gebracht door: Bhasha Lanka (Pvt) Ltd 46, Galle Rd, Kalutara | 0342040600 https://www.bhasha.lk | [email protected]

versiegeschiedenis

  • Versie 7.6.19 geplaatst op 2020-10-29
    Insectenmoeilijke!
  • Versie 7.5.9 geplaatst op 2020-07-08
    Functie voor automatische correctie van Word toegevoegd.
  • Versie 7.4.27 geplaatst op 2020-05-01
    Herladen - UX-verbetering
  • Versie 4.3.4 geplaatst op 2018-02-22
    Kleine bug fixes. Meer relevante advertenties.
  • Versie 3.4.1 geplaatst op 2016-05-04
    - Transliterated Sinhala Predictive Text Support bij het typen in het Engels,- Standaard Material Design,- Minor bug fixes
  • Versie 1.0.2 geplaatst op 2013-04-17
    Verschillende oplossingen en updates

Programmadetails