Sri Lanka Calendar 2021 ?? ¦ Sinhala ¦ Holidays 3.0.0

Licentie: Gratis ‎Bestandsgrootte: 3.04 MB
‎Gebruikersbeoordeling: 0.0/5 - ‎0 ‎Stemmen

වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Sinhala Calendar යාවත්කාලීන කොට ඇත. ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ. -කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත -හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත -සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත -ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත -කැලැන්ඩරයෙහි අලංකාරş්ඩරයෙහි අලංකාරය සඳහා thema's ඇතුලත් කර ඇත -ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත "ශ්රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්" ----------------------------------------------------------------------------------------------------------------------------------------------- Welkom bij de 5e iteratie van de Sinhala kalender. De 2021-versie van de sinhalakalender is uitgekomen. Dit is voor Sri Lankanen die behoefte hebben aan een Sri Lankaanse sinhala kalender in hun mobiele telefoons. Deze applicatie omvat de sri lankaanse poya dagen, feestdagen, speciale feestdagen en internationale / lokale festival / viering dagen. Speciaal met de nieuwste versie van de kalender hieronder functies worden toegevoegd met uw verzoek. -Selecteer kalenderjaar -Zoek noodnummers -Verandering eerste dag van de week -Voeg je eigen evenementen toe -Voeg uw dierbaren verjaardagen -Toegevoegde thema's -Toegevoegde weersvoorspelling -Een eenvoudige Sri Lankaanse kalender-

versiegeschiedenis

  • Versie 1.6 geplaatst op 2017-01-21
    -Android 7.1-ondersteuning,-nieuwe functie:Taalselectie,-lettertypegroottes vastgesteld voor vroege Android-versies,-gemarkeerde weekenden,-Uitgebreide informatie

Programmadetails